Sunday, March 22, 2015

පිහිටවූ ජාතික ආණ්ඩුවට තමන් සුභ පැතුම් එක්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.මහින්ද රාජපක්ෂ කියා සිටියේ සුභ පැතුම් එක්කරනවා ඇරෙන්න වෙන කිසිදු දෙයක් සිදු කල නොහැකි බවයි.

යුද්ධය පැවති කාල සීමාවේදී තමන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආරාධනා කලත් එහිදී ඇතැමුන් තමන්ට හිනාවූ බවද මහින්ද රාජපක්ෂ කියා සිටියා.

තමා දැන් සිටින්නේ විවේක සුවයෙන් බවත් ඒ කාල සීමාව තුළදී දේශපාලණික තීන්දු තීරණ සම්බන්ධයෙන් කතා කිරීමට තමන් අකමැති බවද මහින්ද රාජපක්ෂ අවධාරණය කලා.අද (22) පැවති උත්සවයකදී මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.

 උපුටා ගැනීම http://lankanewsalert.com

0 comments:

Post a Comment